මොකක්ද මේ මියුටිසම් කියන්නේ .....
(Mutism childhood anxiety disorder)
මියුටිසම් වල ප්‍රධාන ලක්ෂණ නම්
- ගෙදරදි හොඳින් කතා කරන දරුවා පාසලේ දී හෝ වෙනත් පිටස්තර ස්ථානයකදී කතා නොකිරීම.
- සමහර අවස්ථාවලදී මෙම තත්වය අවුරුදු ගණනක්ම දරුවා තුළ තිබීමට හැකි වෙනවා.
- අධික ලැජ්ජාව.
- සමාජ හුදකලාව.
- කණ්ඩායමක් ඉදිරියේ ලැජ්ජාවට බියට පත්වීම.
- රැකබලා ගන්නන්ට ඇලී සිටීම.
- කේන්තිය.
- හොඳින් කතා කරන දරුවෙක් සමහර අවස්ථාවලදී පමණක් කතා නොකිරීම නිසා දරුවාට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වීම.
- මෙම කතා නොකිරීම මාසයක් පමණ පැවතීම.
- බුද්ධිමය ලෙසින් දැනුමේ අඩුවක් නොතිබීම.
- මෙම දරුවන් සමහර අවස්ථාවලදී සමහර ස්ථානවලදී කතා කිරීම.
- සමහර දරුවන් රාත්රියේදී නින්දෙන් මුත්‍රා පිටවීම (bed wetting).
- බොහෝවිට ලැජ්ජාශීලී දරුවන්.
- සමහර පෞර්ෂ භින්නතාවයන් නිසා.
- කුඩා කාලයේදී දරුවෙකු තුල ඇතිවන පෞර්ෂ වර්ධනය බාල වීම.
- දරුවන්ගේ ආතතීන්
- මව පියා අතර පවතින අඩදබර
- මව පියා වෙන්වීම
- පියා විදෙස්ගත වීම
- මව හෝ පියා මියයාම
මියුටිසම් රෝගී තත්ත්වය නිසා දරුවන්ට සිදුවිය හැකි අවාසි
- අධ්‍යාපන කටයුතුවල පහත වැටීම.
- යහළුවන් අඩුවීම.
- ගුරුවරුන්ගේ විවේචනයට පීඩාවට ලක්වීම.
- සමාජයෙන් කොන්වීම.
- සමාජ භීතිකාව වැනි මානසික රෝගී තත්ත්වයන් ඇතිවීම.
කොහොමද මියුටිසම් තත්ත්වය නැති කරගන්නේ
මෙහිදී දරුවා සිටින මානසික ආතතිය අවම කර ගැනීම සඳහා ඖෂධ ප්රතිකාරද ඇත. වැදගත්ම දේ නම් මවුපියන් හා ගුරුවරුන් මේ තත්වය ගැන දැනුවත් වීමයි. මියුටිසම් දරුවන් සඳහා යොදාගත හැකි හොඳම ප්‍රතිකාර ක්‍රමය නම් මනෝචිකිත්සක ක්‍රමයයි.
උපදේශනයේදී යොදා ගන්නා මනෝචිකිත්සක ක්‍රම- දරුවාගේ ආතතිය අවම කිරීම සඳහා කරන ක්‍රියාකාරකම්.
- Art therapy.
- music therapy.
- dancing therapy.
- play therapy.
- දරුවන් තුළ ඇති බය අඩු කිරීම සඳහා කරන ක්‍රියාකාරකම්
- උදා copping cat program
- ආත්ම අභිමානය වර්ධනය කරන ක්‍රියාකාරකම්
- සමාජ කුසලතා වර්ධනය කිරීම
- කණ්ඩායම් ප්‍රතිකාර ක්‍රමය (group therapy)
- Role plays
- මනස සැහැල්ලු කර ගැනීමේ ව්‍යායාම (relaxation)
- Daily report
- හොඳ පුරුදු පොත (Good habit Book)
Inoka Edrisinghe (Counselling Psychologist)Bsc Psy. & Con. (IND)HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)SLPPCA Reg. No. 222
Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)
Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)
Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)
Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)
MediHelp Hospitals Kaleniya (Visiting Consultant 2022 – Present)
Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)
WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)
Sri Lanka National secretariat for early childhood development's resource Pool
Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present
Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)
BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)
BetterLife Psychological Counselling Center (මනෝවිද්‍යා උපදේශන මධ්‍යස්ථානය)
# No. 10/1 Hill Street,
Housing Scheme, Kiribathgoda, Sri Lanka.
Contact No : +94 -77-087-7759
Web : www.betterlifesl.com
Facebook : www.facebook.com/betterLifeinSL

Facebook Page |
ලිංගික ආශාව අඩු කරන අමිහිරි මතකයන් (hypoactive sexual desire disorder)
ලිංගික ජීවිතේ ගැටලු විවහ ජීවිතයට බලපාන අයුරු (Sexual Performance Anxiety)
ලිංගික එක්වීමේදී කාන්තාවන්ට වේදනාකාරී වන වැජිනිස්මස් රෝග තත්වය (Vaginismus)
OCD (Obsessive Compulsive Disorder) - ග්‍රස්ථිය