ආතතිය නැත්තං Stress කියලා කියන්නේ අපි හැමෝටම අවශ්‍ය දෙයක්. ඒත් දැඩි ආතතිය නිසා අපේ මනස මෙන්ම ශරීරයත් යන දෙකම ලෙඩ කරනවා. කල් පවතින ආතතිය මානසික අවපීඩනය නැත්නම් depression ඇතිවීමට ප්‍රධාන හේතුව ලෙස මේ වන විට මනෝවිද්‍යවේ හොයාගෙන තියෙන දෙයක්. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට මානසික ආතතිය නැත්තං depressionමේ වෙනකොට ලෝකෙ සියලුම අසනීප අතරින් දෙවැනි අසනීපය හැටියට පැමිණ තිබෙනවා. සියදිවි හානි කර ගැනීමටත්, ජීවිතය අවුල් වීමටත්, ලිංගික ගැටලු වලටත්, ප්‍රධාන හේතුව මෙමමානසික අවපීඩනය කියලයි ඔවුන් පවසන්නේ. මේ මානසිකඅවපීඩනය නිසා පීඩාවට පත්වුණ යුවළක් ගැනයිමේ කතාව
ඇත්තටම දැන්
මට සුරන්දිනීව එපාවෙලා තියෙන්නේ. එයා එක්ක
ලිංගිකව එකතු වෙන්න වත් මට ආසා හිතෙන්නේ නැහැ. අපි විවාහ
වුණේ අවුරුදු පහක් විතර ආදරේ කරලා. එයා ඒ කාලේ
හරිම ලස්සනයි. ඒත් දැන්
එයාට එයාගෙ ඇඟ ගැනවත් හිතන්න කිසිම උනන්දුවක් නැහැ. ඒ ඔක්කොටම වඩා එයාට තරහ ගියාම එයා හැසිරෙන විදිහට මං
පොඩ්ඩක්වත් ආස නැහැ. මං මහන්සි
වෙලා Office ඇරිලා ආවම මං
ගැන කිසිම සැලකිල්ලක් දක්වන්නෙ නැහැ.Inoka Edrisinghe (Counselling Psychologist)Bsc Psy. & Con. (IND)HNDC, NDC (SLF), Drug Cons. (NDDCB)SLPPCA Reg. No. 222
Hemas Hospital Wattla ( Visiting Consultant 2018 – Present)
Hemas Hospital Thalawathugoda (Visiting Consultant 2018 – Present)
Esess Hospital Mahara (Visiting Consultant 2021 – Present)
Melsta Hospitals (Former Browns hospital) Ragama (Visiting Consultant 2020 – Present)
MediHelp Hospitals Kaleniya (Visiting Consultant 2022 – Present)
Peoples Hospital Mahabage (Visiting Consultant 2022 – Present)
WinLanka Hospital Kohuwala (Visiting Consultant 2017–2019)
Sri Lanka National secretariat for early childhood development's resource Pool
Member and Teacher Trainer (Special Needs Children) , 2022 – Present
Counsellor at Psychology Unit at Government Base Hospital Kiribathgoda (2010–2018– Novembe)
BetterLife Psychological Counselling Centre (2007-Present) Psychology Life Centre (2010–2018)
BetterLife Psychological Counselling Center (මනෝවිද්යා උපදේශන මධ්යස්ථානය)
# No. 10/1 Hill Street,
Housing Scheme, Kiribathgoda, Sri Lanka.
Contact No : +94 -77-087-7759
Web : www.betterlifesl.com
Facebook : www.facebook.com/betterLifeinSL
![]() |
| Facebook Page |
Previous Post
මානසික අවපීඩනය - Depression
ඔබටත් වැළඳී තිබිය හැකි විෂාදය - Depression
සමාජ භීතිකාව හෙවත් social Anxiety
මොකක්ද මේ දරුවාගේ අසාමාන්‍ය දගකාරකම.? - (ADHD -Attention Deficit Hyperactive Disorder)
පුද්ගල සබඳතාවන්ට හානි කරන පෞරුෂත්ව ආබාධය
නොපෙනෙන අය කතාකරනු ඇසෙන, “භින්නෝන්මාදය - Schizophrenia



No comments:
Post a Comment